IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බස්රථයකට සහ වෙළඳ සැලකට වෙඩි ප්‍රහාරයක්

(ඹුරුගමුව තරංග ගුණරත්න)
 

කැකනදුර කොකාවිල පෙදෙසෙහි දි බස්රථයකට සහ වෙළඳසැල සැලකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ගන්දර පොලිසිය පවසයි .

ගන්දර පොලිස් වසමෙ  කැකනදුර කොකාවිල පෙදෙසෙහි  බ්ලූ ලයින් සර්විස් ඇන්  ඔටෝමාර්ට් ආයතනය අසල නවතා තිබූ  අති සුඛෝපභෝගී බස්රථයකට ⁣වෙඩි ප්‍රහාර දෙකක් සහ එම වෙළඳසැලට වෙඩි  ප්‍රහාර එකක්  එල්ල කර ඇති අතර  මෙම ප්‍රහාරයෙන්  කිසිදු පුද්ගලයකුට අනතුරක් නොමැති බවද පොලිසිය සඳහන් කරයි.


තවද මෙම ස්ථානය අසල ජිව උණ්ඩ දෙකක් හමුවි ඇත.


මෙම බස්රථය මාතර ගැමුණු හේවා බල ඇනියේ  හිටපු  කපිතාන්  භාරත කොඩිතුවක්කු මහතාට අයත් එකක් ලෙස මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.


වෙඩි ප්‍රහාරය එල්ල කිරිම සදහා  යතුරු පැදියකින් මුහුණු ආවරණය කල දෙදෙනකු  පැමිණ අැතැයි  පොලිසිය පවසයි .
සිද්ධිය පිළිබඳව  සැකකටයුතු කිසිදු පුද්ගලයකු හඳුනා ගෙන නොමැති අතර  සැකකරු හඳුනා ගැනීමට  මෙවන විට පරික්ෂණ සිදු කරන බවත්  ගන්දර පොලිසිය පවසයි .

 



අදහස් (0)

බස්රථයකට සහ වෙළඳ සැලකට වෙඩි ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site