(ජයන්ත නානායක්කාර)
සූරියකන්ද ඇඹිලිපිටිය මාර්ගයේ කෑල්ලගම හන්දියේදි සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරකින් අසූ තුන් හැවිරිදි මවක් එම ස්ථානයේදීම මිය ගියබව කොලොන්න පොලිසිය පවසයි
මෙසේ මියගොස් ඇත්තේ කෑල්ලගම දොබගහදෙනිය ප්‍රදේශයේ පදිංචි කේ ජී එන්සොහාමි නැමති අසූ තුන් හැවිරිදි නව දරු මවකි
ඇය අද උදෑසන බෙහෙත් ලබා ගැනීම සඳහා කොළොන්න රෝහලට ගොස් බස් රථයකින් ආපසු කෑල්ල ගම් ප්‍රදේශයට පැමිණ කෑල්ල ගම හන්දියේදි බස් රථයෙන් බැස පාර මාරුවීමට යාමේදී එම කාන්තාව පැමිණි බස් රථයටම යට වීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd