(රංජිත් රාජපක්ෂ)
ගිනිගත්හේනේ සිටි නාවලපිටිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට යට වී එක්දරු පියෙකු මියගිය බව නාවලපිටිය පොලිසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ නාවලපිටිය ශාන්තිපුර ජනපදයේ පදිංචි පි. කුලතිලක නැමති 74 හැවිරිදි එක්දරු පියෙකි.
අද (22) උදැසන 9 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ බලන්තොට ප්‍රදේශයේ දී ය.
සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd