( තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ගාලූ පාරේදී තංගල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ත්‍රීරෝද රථයක් ගැටී සිදු වු අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි බේරුවල පොලිසිය පවසයි.
තවත් අයෙකු බරපතළ තත්ත්වයෙන් රෝහල් ගත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd