IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බසය රදවි ඇළට පෙරළෙයි

ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ
ධාවනය වෙමින් තිබූ බස් රථයක් කරුවලගස්වැව රදවි ඇළට පෙරළී යාමෙන් රියදුරු සුළු තුවාල ලබා ඇති බව කරුවලගස්වැව පොලීසිය පවසයි.


 මෙම බස් රථයේ අළුත් වැඩියාවකට කරුවලගස්වැව ප්‍රදේශයට රැගෙන ගොස් ආපසු මුරියාකුලම, ඌරියාව මාර්ගය හරහා ගමන් ගනිමින් තිබියදී බස්ර
ථයේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකිව රදවි ඇළට පෙරළී ගොස් තිබුණි.


අනතුර සිදුවන අවස්ථාවේදි බස් රථයේ හිමිකරු පමණක් සිට ඇති අතර ඔහු රියදුරු ලෙස රථය ධාවනය කර තිබූ බව පොලීසිය පවසයි.


මෙම ඇළේ ජලය නොතිබීම නිසා ජීවිත හානි සිදුවී නොමැත.


මෙම රදවි බැඳි ඇල තබ්බෝව ජලාශයට ජලය රැගෙන යන අඩි 50ක් පමන ගැඹුරැති ප්‍රධාන ඇල මාර්ගයයි.

 



අදහස් (0)

බසය රදවි ඇළට පෙරළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site