බස්නාහිර පළාතට විටින් විට වැසි ඇති වන අතර දකුණු සහ සබරගමුව පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සවස 04.00 න් පමණ පසු අනෙකුත් පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
24 |
90 |
60 |
සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
මඩකලපුව |
32 |
26 |
85 |
60 |
සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
කොළඹ |
31 |
25 |
90 |
65 |
විටින් විට වැසි |
ගාල්ල |
30 |
25 |
90 |
80 |
වැසි වාර කීපයක් |
යාපනය |
32 |
26 |
85 |
70 |
ස්ථාන ස්වල්පයක සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
මහනුවර |
29 |
22 |
95 |
70 |
සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
නුවරඑළිය |
21 |
13 |
95 |
70 |
සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
රත්නපුරය |
31 |
24 |
95 |
75 |
වැසි වාර කීපයක් |
ත්‍රීකුණාමළය |
34 |
25 |
90 |
65 |
සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
මන්නාරම |
32 |
25 |
90 |
75 |
වැසි ස්වල්පයක් |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘බස්නාහිරට හෙට වැසි‘