(ගම්පහ තිලකරත්න දිසානායක)
බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද (14) දහවල් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය.
මෙම අවස්ථාවේදී රෝගීන් සහ කාර්ය මණ්ඩලය සඳහා ඇති රෝහල් ආපන ශාලාව සහ මුලුතැන්ගෙයද නිරීක්ෂණය කළ අතර සපුරාගත යුතු අවශ්‍යතා මොනවාද යන්න තමන් වෙත දැනුම් දෙන ලෙස රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතාට දන්වා සිටියාය.
පූර්ව දැනුම් දීමකින් තොරව ආණ්ඩුකාරවරිය පැමිණි අතර මෙම අවස්ථාවේදී ගම්පහ පුරපති එරංග සේනානායක මහතා සමග එක්ව ගම්පහ දුම්රිය ස්ථානයෙහි පවතින තත්ත්වයද නිරීක්ෂණය කළාය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය ගම්පහ නිරීක්ෂණයක
Chandra Saturday, 14 December 2019 12:51 PM
බොහොම හොඳයි. අලුත් පිට පමණක් නැතිව හැමදාම මේ වගේ සොයා බලනවානම් වඩාත් හොඳයි.
Ranatunga Sunday, 15 December 2019 12:37 AM
සදාකාලික ගඳගහන නගරයට ඔබතුමියගේ හදිසි පැමිණීමට අපි ඉතා සතුටු වෙමු. නමුත් රෝහල නම් ගොඩ ගන්න බැරිවෙන බව අපි හොදින් දනිමු. ඔබතුමියට ස්තුතියි.
mahinda Sunday, 15 December 2019 02:04 AM
ගම්පහ හොරුන්ගෙන් හා කප්පම්කාරයින්ගෙන් බේරා ගන්න ශක්තිය ලැබේවා