(ඩි.කේ.රත්න )
බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස්රථයක සේවකයින් හා ලංගම බස්රථයක සේවකයින් අතර දියතලාව නගරයේදී අද (21) ඇති වූ ආරවුලකදී සිදු කළ පහරදීමකින් බස් රථ සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
වැල්ලවාය සිට දියතලාව දක්වා දිනපතාම ධාවනය වන ලංගම බස් රථය සහ බණ්ඩාරවෙල නගරයේ සිට දියතලාව දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථය බණ්ඩාරවෙල නගරයෙන් එකම වේලාවට ධාවනය කිරීම නිසා ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් සිදු කළ පහරදීමකින් මෙසේ මෙම දෙදෙනා තුවාල ලබා තිබේ.
දියතලාව පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ සිදු කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බස් සේවක ගැටුමෙන් දෙදෙනෙක් රෝහලේ
wedage Wednesday, 21 March 2018 07:14 AM
මගින් ගේ කාලය නාස්ති නොකර සේවයක් ලබාදෙන්නේ ලංගම පමණි පුද්ගලික මැරයෝ මිනිසුන් මරාගෙන හෝ සල්ලි සෙවීමට පොරකති ශ්‍රී ලංගමය දිගුකල් දිනේවා