සම්පත් ප්‍රියනන්දන
බලන්ගොඩ හොරකැටිය ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරුපැදිකරුවකු අද (08) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සුරියමල්වත්ත, අතුඇල, මොරවක ප්‍රදේශයේ පදිංචිව සිටි බාලසාමි රාජසේකරන් (23) නැමති තරුණයෙකි.
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පානදුර සිට අම්පාර දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් බලන්ගොඩ හොරකැටිය ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබු යතුරුපැදියට ඉස්සරකර යෑමේ දී මෙම අනතුර සිදුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd