(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
අඹුසැමි යුවලක් ගමන් ගත් යතුරු පැදියක් මොරගහහේන තලගලදී බස් රථයක් හා මුහුණට මුහුණ ගැටීමෙන් සැමියා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බිරිඳ බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව මොරගහහේන පොලිසය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ මහරගම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd