(හේමපාල ලියනගේ)
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිංතොට පල්ලිය අසළදී ලංගම බසයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ හැපීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
ත්‍රිරෝද රථයේ එකම පවුලේ තිදෙනෙකු ගමන් කර ඇති අතර බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි ගමන් කළ කාන්තාවක් මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ හෑගොඩ මහ හෑගොඩ බූස්සේ පදිංචි බෙන්තොට වල්ගම ආරච්චිගේ ලලිතා පද්මිනී (50) නැමති කාන්තාවක්බව පොලිසිය කියයි.
අනතුර සම්බන්ධයෙන් බස් රථය සහ රියදුරා ගාල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. රියැදුරා අද (09) ගාල්ල අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බස්-ත්‍රිරෝද ගැටුමෙන් කතක් මරුට