IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බස් -ත්‍රිරෝද අනතුරින් තිදෙනෙක් රෝහලේ


(ඩී.කේ.රත්න)


වැල්ලවාය තණමල්විල මාර්ගයේ ලංගම බස් රථයක් සහ ත‍්‍රීරෝද රථයක් අද (10)  දහවල් කුඩාඔය විද්‍යාලය ඉදිරිපිටදී එකිනෙක ගැටීමෙන් ත‍්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමේ පසු මොණරාගල සිරිගල මූලික රෝහල වෙත මාරු කර යවා ඇතයි කුඩාඔය පොලීසිය පවසයි.


මහනුවර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු මෙම අනතුරින් බරපතල තුවාල ලබා මොණරාගල සිරිගල මූලික රෝහලට ඇතුළත් කර ඇත.


බණ්ඩාරවෙල සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථය කුඩාඔය විද්‍යාලය ඉදිරිපිට නතර කළ අවස්ථාවේදී මාතර දෙසටම පිටුපසින් ධාවනය කළ තී‍්‍රරෝද රථයක් බස් රථයේ පිටුපසින් ගැටීම නිසා මෙම අනතුර සිදුවී ඇතැයි  කුඩාඔය පොලීසිය කියයි.


කුඩාඔය පොලීසියේ රථවාහන අංශයේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.     



අදහස් (0)

බස් -ත්‍රිරෝද අනතුරින් තිදෙනෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 471 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site