(හේමලතා ඩී හේවගේ)
පඬුවස්නුවර සිට කොළඹ බලා ධාවනය කළ ලංගම බස් රථයක් අද (20) ඇටියාවල ප්‍රදේශයේදී කුරුණෑගල සිට මීගමුව දෙසට ධාවනය කළ සුඛෝපභෝගි බස් රථයක ගැටීමෙන් හතර දෙනෙකු තුවාල ලබා දංකොටුව දිසා රෝහලට ඇතුළත් කළ බවත් ඉන් තිදෙනකු මීගමුව මුලික රෝහලට මාරුකර යැවු බවත් දංකොටුව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd