නිකවැරටිය පෞද්ගලික බස්රථ ධාවන වේලාවන් නොසළකමින් ශ්‍රී ලංගම බස් ධාවනය කිරීමට විරෝධය දක්වමින් පුද්ගලික බස් රත සේවකයෝ අද නිකවැරටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධයක නිරතවූහ.
විරෝධතාකරුවන් හේතුවෙන් ලංගම බස්රථවලට නිකවැරටිය බස්නැවතුමට ඇතුළුවීමට නොහැකි වීම හේතුවෙන් බස්රථ ධාවනය පැයකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ම ඇණ හිට තිබිණි. අඟහරුවාදා දිනයේ දී විසඳුමක් ලබාදෙන බවට පොලිසිය පොරොන්දු විම හේතුවෙන් විරෝධතාව අවසන් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd