ප්‍රසාද් මුතුකුඩ
කටාන කෝන්ගස් හන්දිය 7 කණුව අසලදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
කතරගම වන්දනාවේ ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ලංකේස්වර විජේදාස නැමැති 62 හැවිරිදි පුද්ගලයෙකි. කොච්චිකඩේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd