(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණික තත්වයත් සමග බෙලිහුල්ඔයේ ජලමට්ටම සීඝ්‍රයෙන් පහත බැසිම හේතුවෙන් බෙලිහුල්ඔය සිඳී ගොස් තිබේ.
මීට පෙර කිසිම කාලයකදී බෙලිහුල්ඔයේ ජල මට්ටම මෙතරම් විශාල ලෙස අඩුවිී නොමැති බව බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචි ජනතාව කියති. සමනල වැව පෝෂණය වන ප්‍රධාන ගංගා අතර බෙලිහුල්ඔය ප්‍රධාන තැනක් ගනියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd