ඩී.ජී.සුගතපාල
ගාල්ල දඩල්ල කනත්ත ඉදිරිපිට වැටකෙයියා ගසක එල්ලෙමින් තිබු බාල වයස්කාර පාසල් සිසුවියකගේ මළ සිරුරක් අද (2) සොයාගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙම සිසුවිය පල්ලෙබැද්ද ගල්පාය බඹරගල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් ඇය පල්ලේබැද්ද ධර්මපාල විදුහලේ 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බවත් අනාවරණය වී තිබේ.
මළ සිරුර අසල තිබී ජාතික හැඳුනුම්පතක් සොයාගෙන ඇති අතර එය ඇයගේ වැඩිමහල් සහෝදරියගේ හැඳුනුම්පත බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd