සම්පත් ප්‍රියනන්දන
වයස අවුරුදු 14 පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කිරීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙකු නොවැම්බර් (1) වැනි දා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කරන ලෙස අද (26) බලන්ගොඩ මහෙස්ත්‍රාත් දුමින්ද පී. මුදුන්කොටුව මහතා නියෝග කළේය.
වයස අවුරුදු දාහතරක් වන මෙම පිරිමි දරුවා අපයෝජනය කිරීමට උත්සාහ ගෙන ඇත්තේ උපකාරක පන්ති පවත්වන ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියෙකි.
එම දරුවා රැගෙන ගිය ත්‍රිරෝද රථය සහ එහි රියදුරු ද ග්‍රාම නිලධාරියාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd