(දයාරත්න ඇඹෝගම)
දාහතර හැවිරිදි බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උප නියාමකවරයකු දිවුල්වැව දී අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රඹැව උප කාර්යාලයේ සේවයේ නිරතව සිටින 52 හැවිරිදි උප නියාමකවරයෙකි. මොහු විවාහක තිදරු පියෙකි.
සැකකරු හා අතවරයට පත් දැරිය යන දෙදෙනාම දිවුල්වැව, පුල්එළිය යන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
සැකකරු අද (31) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිදරු පියෙක්? තම දුදරුවන් විසින්ම මොහුව කොන්කරාවී. නීතියේ දඬුවමට වඩා බරපතලයි.