(ක.ග කරුණාරත්න)
හිඟුරක්ගොඩ පදිංචි බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට යුද හමුදා පොලිස් සේවා බලකායේ සෙබළෙකු අද (15) අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කීය.
අතවරයට ලක් වූ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd