කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍ය කමල් ඒ.පෙරේරා ගේ සිව්වැනි ඒකපුද්ගල බෝල්පොයින්ට් සිතුවම් ප්‍රදර්ශනය ‘ස්පෙක්ට්‍රම්‘ නමින් අප්‍රේල් 1 වැනිදා සිට 3 වැනිදා දක්වා කොළඹ 7 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වීමට යයි.
උදේ 8 සිට රාත්‍රී 8 දක්වා ප්‍රදර්ශනය පැවැත්වේ.
වෛද්‍ය කමල් ඒ.පෙරේරා ගාල්ල මහින්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බෝල්පොයින්ට් සිතුවම් දැක්ම කොළඹදී