තිළිණි පවිත්‍රා සහ හේමලතා ඩී හේවග
පන්නල ප්‍රදේශයේ බම්මන්න-කොටුවැල්ල මාර්ගයේ බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ නැඳුන් කඳන් තොගයක් සහිත ලොරි රථයක් අද (12) අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය කියයි.
නැඳුන් කඳන් 52 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කදිරාපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.
පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd