(සමන් පාලිත නානායක්කාර)
කොස්ලන්ද මැදගොඩ නිකපිටිය ප්‍රදේශයේදී, බලපත්‍ර රහිතව ජංගම ලී ඉරුම් පට්ටලයක සිටි තිදෙනෙකු ඉරන ලද දැව තොගයක් සමඟ සැකපිට අද(16) අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය කියයි.
සැකකරුවන් බුත්තල ප්‍රදේශයේ පදිංචි 31, 37 , 48 වයස්වල පසුවන්නන්ය.
එහිදී ජංගම ලී ඉරුම් යන්ත්‍රයක්, ඉරූ ලෑලි 80ක්, චේන්සෝ කියතක් ඇතුළු ඉරුම් උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ.
ලී තොගයේ වටිනාකම තක්සේරු කිරීමට අඩවි වන නිලධාරීන්ට දන්වා තිබේ.
අදාළ නඩු භාණ්ඩ සමඟ සැකකරුවන් හෙට(17) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
870
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බලපත්‍ර රහිත ලී ඉරුම් පට්ටලයක සිටි තිදෙනෙකු අත්අඩංගුවට