(මොහොමඩ් ආසික්)
මාතලේ සිට අකුරණ ප්‍රදේශයට බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ගවමස් කිලෝ 105 ක් අද (25) අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි.
පොලීසියට ලැබුණු තොරතුරක් මත අකුරණ බුළුකොහොතැන්න ප්‍රදේශයේදී පොලීසිය මෙම මස් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
මස් තොගය සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් මස් තොගය සහ සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අලවතුගොඩ පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd