(ඩී.කේ.රත්න)
බුත්තල ප‍්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස බලපත‍්‍ර නොමතිව ගවමස් ත‍්‍රි රෝද රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අද (17) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
බුත්තල ෂින්රා මාවතේ පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයෙකු මෙම ගවමස් තොගය හා ත‍්‍රිරෝද රථය සමග අත්අඩංගුවට ගෙන ඇත.
ගවමස් කිලෝග‍්‍රෑම් 51යි ග‍්‍රෑම් 400ක් සැකකරු සතුව තිබී ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා බුත්තල පොලීසියට බාරදී තිබේ.
බුත්තල පොලීසියේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බලපත්ර නොමැතිව ගවමස් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට