IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බලපත්‍ර නොමැතිව කොස් දැව ප්‍රවාහනය කළ දෙදෙනක් අත්අඩංගුවට

රොහාන් කුමාර

 

බලපත් නොමැතිව නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ කොස් දැව සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල දිසා අඩවි වන නිලධාරී කාර්යාලය කියයි.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලෝරි රථයේ රියදුරා සහ සහයක ලොරිය සමඟ එහි තිබූ රුපියල් 67,500  වටිනා කොස් කදන් බවද වන නිලධාරීන් පැවසීය.

කෑගල්ල අඩවි වන නිලධාරී කාර්යාලයට ලද තොරතුරකට අනුව දම්පැල්ගොඩදී මෙම සැකකරුවන් සමඟ දැව හා ලොරිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සහ භාණ්ඩ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

බලපත්‍ර නොමැතිව කොස් දැව ප්‍රවාහනය කළ දෙදෙනක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site