(විජේරත්න රත්නායක)
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් අයකුට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා රුපියල් 15,000 දඩ මුදලක් අද (19) නියම කළේය.
මෙසේ දඩ නියම වූයේ බදුලු ඔය කන්දකැටිය පදිංචි 32 හැවිරිදි පුද්ගලයකුටය.
ඇල්ල නගරයේ දී ඇල්ල නගර පොලිස් මුරපොලේ රාජකාරියේ නියුතු නිළධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකට අනුව ඇල්ල පොලීසිය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd