(ඩබ්ලිව්.ඒ. අසේල)
බලපත්‍ර රහිතව තේක්ක දැව කඳන් විස්සක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් ලොරියද සමඟ අද(11) රන්දෙණිගල රජ මාවතේ හාරගම ප්‍රදේශයේදී තලාතුඔය පොලිසීයේ නිලධාරි කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙනඇත.
ගුරුදෙණිය හාරගම ගෝනවත්ත ප්‍රදේශයේ ඉඩමකින් මෙම තේක්ක ගස් කපා ඇති අතර උදෑසන පැවති වර්ෂාවත් සමඟ දැව කඳන් ප්‍රවාහනය කර ඇත.
දැව කඳන් සමඟ ලොරිය හා එහි රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර මෙම දැව පිළිබඳ වාර්තාවක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමෙන් පසු අදාල සැකකරුවන් හා දැව තොගය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බලපත් රහිතව තේක්ක කඳන් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට