(ජී.ඩබ්ලිව්.කේ ප්‍රේමතිලක ද සිල්වා)
බලපත් රහිතව නීති විරෝධීව ට්‍රක් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ඉරන ලද රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා කොස් දැව තොගයක් අද (01) රාත්‍රී 7.00 ට පමණ උළුවිටිකේ දී එක් සැක කරුවෙක් සමඟ අත්අඩංගුවට ගත් බවපෝද්දල පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ මෙම දැව තොගය දැව ඉරුම් හලක සිට නිවෙසක් වෙත ප්‍රවාහනය කිරීමේ දී අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.
සැකකරු අත්අඩංගුවට ගත් දැව තොගය සහ ලී ප්‍රවාහනය කරන ලද ට්‍රක් රථය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බලපත් රහිතව කොස් දැව තොගයක් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට