IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බලපිටිය ප්‍රා සබේ මන්ත්‍රීවරු නිහඬ විරෝධතාවක

(දීපාල් ද සිල්වා)
 
බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පොදුජන පෙරමුණෙහි මන්ත්‍රීවරු සභාව ඉදිරිපිට විරෝධතා වැකි සඳහන් පුවරු අතැතිව  අද(21) නිහඬ විරෝධතාවක නිරතවූහ. 

ජාතීන් අතර අසමගිය ඇතිකරවන ප්‍රකාශ සිදුකරන දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් ඔවුහු විරෝධතාවේ නියැලුණහ.

බලපිටිය මුස්ලිම් මවුලවි මෝහමදී නස්මිර්තුමා ඇතුළු බලපිටිය මුස්ලිම් ජනතාවද, බලපිටිය  කතෝලික දේවස්ථානයේ බර්නාඩ් විජයරත්න පියතුමා ඇතුළු පිරිසක්ද මෙයට සහභාගී වූහ.

විරෝධතාවයෙන් පසු පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරුන් සභා ශාලාවට ඇතුළුවන අවස්ථාවේ එ.ජා.ප මන්ත්‍රීවරුන් විරෝධතාව පළකිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

 



අදහස් (0)

බලපිටිය ප්‍රා සබේ මන්ත්‍රීවරු නිහඬ විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site