(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ පුවක්ගහවෙල ප්‍රදේශයේ කැළෑවක් පරික්ෂා කිරීමේදී මෙරට නිෂ්පාදිත බෝම්බ දෙකක් අද (08) හමු වූ බව පොලිසිය පවසයි.
බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක්,යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් සහ ඇඹිලිපිටිය නිල පොලිස් සුනඛ අංශයේ නිකිටා නැමැති සුනඛයා යොදා ගෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුවක්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට (09) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


2025 දෙසැම්බර් මස 16
86
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
883
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බලන්ගොඩ පුවක්ගහවෙල කැළෑවක බෝම්බ දෙකක්
mohomad Saturday, 11 May 2019 04:23 AM
මුස්ලිම් අය සිද්ධිය දන්නවා. කවුරුවත් කිව්වේ නෑ මෙච්චර බඩු හංගනකොට. කාටවත් අහුවෙන්නැද්ද ? ,වාසි පැත්තට පනින්න බලන් ඉන්නවා. බෝට්ටුව පෙරලුනාම පෙරලුන පිට හොඳයි කිව්ව ජාතියනේ.ඔයවගේ කතා කොච්චර තියනවද? නැත්තන් අනිත් ජාතීන්ටත් කතා හැදෙයිනේ .හොඳට මතක තියාගන්න මුස්ලිම් අය ඔක්කොම කතන්දරේ දන්නවා.