IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බලධාරීන්ට එරෙහිව ඇඹිලිපිටියේ තැපැල් සේවකයෝ පොල් ගසති


 
අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
 
තැපැල් සේවක වැඩ වර්ජනයට සහ සත්‍යග‍්‍රහයට දේවාශීර්වාද පතා සහ විසඳුම් නොදෙන බලධාරින්ට එරෙහිව අද (22) ඇඹිලිපිටිය නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට පන්සල අසලට රැස්වු තැපැල් සහ උප තැපැල් කාර්යාලවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙසීයක් පමණ පොල් ගැසීය.


ඇඹිලිපිටිය නව නගරයේ ප‍්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට රැස්වූ තැපැල් සේවකයෝ එතැන් සිට ප‍්‍රධාන පාර ඔස්සේ සටන් පාඨ ලියූ පුවරු අතැතිව ඇඹිලිපිටිය පල්ලේගම නගරයේ ඔරලෝසු කණුව අසලට පැමිණියහ.



අදහස් (0)

බලධාරීන්ට එරෙහිව ඇඹිලිපිටියේ තැපැල් සේවකයෝ පොල් ගසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site