නයනදුල සෙන්දනායක
බුලත්සිංහල ජාතික පාසලට විදුහල්පතිවරයෙක් ඉල්ලා අද (28) එම පාසලේ දෙමාපියන් පිරිසක් බුලත්සිංහල නගරයේ දී මංතිරුවක වාඩි වී මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයේ නිරතවුහ.
ඔවුන් පෙළපාළියකින් බුලත්සිංහල නගරය වටා ගොස් පසුව නගරයේ ඔරලෝසු කණුව අසල මාර්ගයේ එක මංතීරුවක සිට උද්ඝෝෂණයේ යෙදී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd