IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


බුලත් කොටුවේ ගංජාත් වවලා

(හේමලතා ඩී හේවගේ)                                     

පන්නල - මූකලාන ප්‍රදේශයේ  පිහිටි නිවෙසක් පිටුපස භූමියේ සරුසාරව වගාකර ඇති බුලත් කොටුවක් තුළ ඉතාසූක්ෂම අයුරින් පොලිතින් උරවල ගංජා වගාවක්  පවත්වාගෙන ගිය පුද්ගලයෙක් (48 හැවිරිදි) සැකපිට අද (25) අත්අඩංගුවට ගත්බව පන්නල පොලීසිය කියයි.

මෙලෙස සැකකරු සමග අත්අඩංගුවට ගත් උස අඩි 4 සිට 8 දක්වා පොලිතින් උරවල හොඳින් වැවී තිබූ ගංජා ගස් 15ක් සොයාගත් බව පොලීසිය පවසයි.

සැකකරු සමග අත්අඩංගුවට ගත්  දෑ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පන්නල පොලිස් නිලධාරිහු මෙම වැටලීමට සහභාගිවූහ. 



අදහස් (1)

බුලත් කොටුවේ ගංජාත් වවලා

janahitha Saturday, 25 May 2019 04:27 PM

මහන්සියක් නොමැතිවම අමතර ආදායමක් ලබාගන්න හදල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32286 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14781 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 84 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 363 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1285 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site