(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිතිය නියෝජනය කරන බලන්ගොඩ ඩිපෝවේ සේවකයින් 21 දෙනෙකු තනතුරින් පහත හෙළා ඇතැයි පවසමින් අද (2) දහවල් බලන්ගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත.
ජනවාරි 31 වැනිදා දින සිට එම සේවකයින්ට උසස්වීම් ලබා දී තිබෙන බව ඔවුහු පැවැසුහ.
මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ ජාතික සේවක සංගමයේ සභාපති අජන්ත මනෝරත්න මහතා මෙසේ කීවේය.
‘ජනවාරි 31 දින සිට සේවකයින් 21 කට මානව සම්පත් කළමනාකාරිත්වය විසින් උසස් ලබා දී තිබෙනවා. දැනට අපි එම තනතුරුවල මාස 12 ක කාලයක් සේවය කරනවා. අද (2) සේවයට ගිය පසු අපිට එම තනතුරුවල අත්සන් කිරිම සඳහා අවස්ථාව ලැබුණේ නැහැ.
ශ්‍රී ලංකා ගමනාගමනය මණ්ඩලයේ වැඩබලන සභාපතිවරයාගේ අත්සනින් එවන ලද ලිපියකට අනුව බලන්ගොඩ ඩිපෝවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිති විසින් මෙලෙස පෙර තනතුරුවලට අපිව පත් කරන්න සුදානම් වෙනවා යැයි අපිට දැන ගන්න ලැබුණා. ඒ අනුව තමයි අපිට අද අපි දැනට දරණ තනතුරුවල අත්සන් කිරිමට නොලැබුණේ.’්
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බලංගොඩ ඩිපෝවේ සේවකයන් 25 දෙනෙකු සේවයෙන් ඉවත් කළැයි පැමිණිල්ලක්