(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දිග්ගල, බොල්ගොඩ ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් අද(26) හමු වූ බව පානදුර උතුර පොලිසිය කියයි.
බෝට්ටුවක ගමන් ගත් පුද්ගලයකු ලබා දුන් තොරතුරක් අනුව මළ සිරුර සොයාගැනිනි.
එම තැනැත්තා දින දෙක තුනකට ඉහතදී මියයන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
මිය ගිය පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පානදුර උතුර පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd