ඩී. ජී. සුගතපාල
ගෙවීම පැහැර හැරි සමිතියකින් ගත් ණය මුදලක් නැවත ලබා ගැනීමේ අරමුණින් 14 හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයෙකු පැහැරගෙන ගිය බව කියන සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියක් දෙසැම්බර් 21 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට උඩුගම මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පැහැරගෙන ගොස් ඇති ළමයා ගෝණදෙනියේ නැන්දා කෙනෙකුගේ නිවසේ නතරව සිට ඇත.
ඉකුත් 10වන දින නිවස ආසන්නයේ රැඳිසිටි පිරිසක් ඔහු ඔසවාගෙන යතුරු පැදියක නංවාගෙන සැකකාරියගේ නිවසට ගෙන ගොස් ඇත.
රාත්‍රි එකොළහයි තිහට පමණ එක් සැකකරුවෙකු ඔහු යතුරු පැදියක නංවාගෙන මගට ගෙනැවිත් දමා ඇති බවත් පෙලිසිය පවසයි.
පොලිස් පරික්ෂණවලදී අනාවරණය වි ඇත්තේ ළමයාගේ මව සහ තවත් කාන්තාවක් එක්ව එම ප්‍රදේශයේ කුඩා සමිතියකින් ලබාගත් ණය මුදලක් ගෙවීම පැහැර හැරීම නිසා එම ණය මුදල ලබා ගැනීමේ අරමුණින් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවය.
උඩුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බාල වයස්කාර දරුවා පැහැරගත් තිදෙනා රිමාන්ඩ්