(පද්මා කුමාරී කංකානම්ගේ)
බල පත් රහිත නීතී විරෝධී පතුරම් තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අද (29 ) කල්පිටිය පුදුකුඩිරිප්පුව ප්‍රදේශයේදී කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින්ගේ නිවාස වටලා සිදු කරන සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට පත් පුද්ගලයා පසු ගිය පළාත් පාලන මැතිවරනයේදී කල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මුස්ලිම් කොංග්‍රස් පක්ෂ අපේක්ෂකයෙකු වශයෙන් තරග කළ පුද්ගලයෙකු බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd