නිශාන්ත කුමාර
බෙලි ගෙඩියක් ලිපේ දමා සෙල්ලම් කරමින් සිටි දරුවෙකු එය පුපුරා යාමෙන් බරපතල තුවාල ලබා අද (1) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුලත් කර ඇත.
සිද්ධීයෙන් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල බලගොල්ල ගම්මානයේ අවුරුදු 6ක් වයසැති දරුවෙකි.
නිවසේ කෑමට රැගෙන ආ බෙලි ගෙඩියක් සමඟ සෙල්ලම් කරමින් සිටි මෙම දරුවා එය මුළුතැන්ගෙයි ලිපට දමා පිළීස්සීමට යාමේදී පුපුරා යාමෙන් අනතුර සිදුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd