(ජේ.කේ.එල්.චාමින්ද සහ ඩී.ජේ. විජේසිංහ)
පිටිගල පොලිස් බලප්‍රදේශයට අයත් බොරළුහේන ගන්ඉම පාළම අසළ තිබී කඩුවක් සොයාගත් බව පිටිගල පොලිසිය පවසයි.
කිසිවකු විසින් කඩුව මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
පිටිගල පොලිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd