(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල මරදාන මස්ජිදුල් අබ්රා දේවස්ථානයේ ආගමික වතාවතවලට එක්වූ බේරුවල නගරාධිපති මසාහිම් මොහොමඩ් මහතා ඇතුළු දහසක පමණ මුස්ලිම් ජනතාව 'අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදයට විරුද්ධව පෙළ ගැසෙමු' මැයෙන් බැනර් ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයකට එක් වූහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බේරුවල මුස්ලිම් ජනයා ත්‍රස්තයන්ට විරුද්ධව නිහඬ විරෝධතාවක