( තුසිත කුමාර ද සිල්වා)
බේරුවල මරදාන ප්‍රදේශයේ නිවසක තිබී කෑන් කිහිපයක බහාලු පෙට්‍රල් ලීටර 28ක් සමඟ නිවැසියකු අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම ලෙල්ලම තොටුපළ ප්‍රදේශයේ ගංජා මිලිග්‍රෑම් 2400ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ද බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පෙට්‍රල් කෑන්වල තබාගත්තේ කුමකටදැයි ප්‍රශ්න කරන බව පොලීසිය කියයි.
මේ සම්බන්ධව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බේරුවල නිවසක සඟවා තිබූ පෙට්‍රල්-ගංජා සමඟ 4 ක් අත්අඩංගුවට