(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල නගරයේ කසළ ගොඩක් අසළ බෑගයක තිබී බෝර -12 ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 5 ක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සොයාගත් බව බේරුවල පොලිසිය කියයි.
පොලිසිය හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව බේරුවල නගර සීමාවේ වෙළඳසැල් හා අවට කළ සෝදිසියකදී මෙම ජීව පතුරොම් සොයාගෙන ඇත.
මෙහිදී සැකපිට වෙළඳසැල් දෙකෙහි හිමිකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බේරුවල කසළ ගොඩක බෝර -12 ජීව උණ්ඩ 5ක්