තුසිත කුමාර ද සිල්වා
අලුත්ගම ගාලු පාරේ පිහිටි ප්‍රසිද්ධ සමාගමක නියෝජිත ආයතනයක් බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ 6ක් පමණ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
එම සමාගමේ අලෙවි කළමනාකරු පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම අලෙවිසැලේ තිබූ ජංගම දුරකථන,පරිගණක,රයිස් කුකර්, රූපවාහිනී යන්ත්‍ර වැනි භාණ්ඩ සොරකම් කර තිබෙන බව පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd