(නිශාන්ත කුමාර )
සිය බිරිය කැත්තකින් හිසට කෙටීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් ඊයේ (18) රාත්‍රී 11.30 ට පමණ මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ බදුල්ල එගොඩවෙල ගම්මානයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
නිතිපතාම අධික ලෙස බීමත්ව පැමිණෙන මෙම පුද්ගලයාගේ ගුටි බැට ඉවසීමට නොහැකි වූ කාන්තාව මෙලෙස කැත්තකින් කොටා තුවාල කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd