(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
බත් පිසින විදුලි උඳුනේ වයරයෙන් සිය බිරිඳගේ ගෙල සිර කර ඝාතනය කළ බව කියන සැමියකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය පවසයි.
ඌරුබොක්ක ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක් තුළදී එසේ මරා දමා තිබුණේ බෙරලපනාතර මිල්ලගහ හේනේ පදිංචිව සිටි බානගලගේ එරංගා සඳමාලි (27) නැමැති එක් දරු මවකි.
අනියම් සම්බන්ධතාවයක් මත ඇති වු පවුල් ආරවුලක් මෙම අපරාධයට හේතු වී තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd