IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බිරිය ඝාතනය කර දිවිනසා ගැනීමට තැත් කළ සැමියා අත්අඩංගුවට

(බුද්ධික කේ  කුමාරසිරි සහ පි‍්‍රයන්ත ජයලත්)
 
හෝමාගම අතුරුගිරිය පාරේ 3  වැනි පටුමගෙහි නිවස තුළදී තම බිරිය ඝාතනය කර නිවස ඉදිරිපිට මාර්ගයේ දෙල් ගසක එල්ලී දිවි හානි කර ගැනීමට තැත් කළ  පුද්ගලයෙකු ප‍්‍රදේශවාසීන් විසින් බේරා ගෙන අද(12) සවස හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හෝමාගම පොලිසිය පවසයි.


මෙම අඹු සැමියන් දෙදෙනා අතර කාලයක සිට පැවැති බහින් බස් වීමක් දුර දිග ගොස් මෙලෙස  සැමියා විසින් බිරිඳගේ ගෙල වයරයකින් ගැට ගසා සිරකර ඇයගේ හිසට කුඩා  ලී වංගෙඩි මෝල් ගසකින් පහර දී ඝාතනය කර දමා සැකකරු සිය දිවි නසා ගැනීමට තැත් කර ඇති බව සිදු කළ මූලික විමර්ශණ වලදී අනාවරණය වූ බව ද පොලිසිය කීය.


මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ සචිනි මධුවන්ති ජයකොඩි නමැති 30 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇයගේ 32 හැවිරිදි සැමියා වන යුද  හමුදා සිවිල් සේවකයෙකු මෙලෙස රෝහල් ගත කර ඇති අතර සැකකරු සැකපිට පොලිස් අත් අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.


සිද්ධිය වූ ස්ථානයට පැමිනි නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් සහ හෝමාගම පොලිසියේ අපරාධ විමර්ණ අංශයේ නිලධාරීන් පරීක්ෂණ පැවැත්විය.



අදහස් (1)

බිරිය ඝාතනය කර දිවිනසා ගැනීමට තැත් කළ සැමියා අත්අඩංගුවට

danny Wednesday, 12 September 2018 08:02 PM

දැන් ඉතින් දරුවන් දෙදෙනාට යන කල කුමක්ද? දෙමව්පියන් අවම වශයෙන් දරුවන් ගැන සිතාවත් මෙවැනි දේ නොකර සිටිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site