සියරාලියෝන්හි සිටින බ්‍රිතාන්‍ය ජාතිකයකුට එබෝලා වැළඳී ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. ඔහු එබෝලා වෛරසය වැළඳුණු ප්‍රථම බ්‍රිතාන්‍ය ජාතිකයාය.
බටහිර අප්‍රිකාවේ මේ වන විට ඉබෝලා වෛරසය ශරීර ගතවි පුද්ගලයන් 1427 දෙනෙක් මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. ඔවුන් තවදුරටත් පවසන්නේ මෙම තත්වය පෙර නොවු විරූ තත්වයක් බවයි.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ එක්සත් රාජධානියේ මෙම රෝගය පැතිරීමට ඇති සමස්ත හැකියාව ඉතාමත් අඩු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd