(දයාරත්න ඇඹෝගම)
බලපත්‍රයක් නොමැතිව බෝර 12 වර්ගයේ තුවක්කුවක් සහ පතුරම් දෙකක් රැගෙන දඩයමේ යමින් සිටි 32 හැවිරිදි පුද්ගලයකු අද (9) අලුයම අත්අඩංගුවට ගත් බව තලාව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාලදිවුල්වැව,නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දඩයක්කරුවෙකි.
මුදුනේගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් විසින් පාපැදියක යමින් සිටි පුද්ගලයකු නවතා සිදුකළ පරික්ෂණයේ දී බලපත්‍රයක් නොමැතිව තුවක්කුවක් සහ පතුරම් රැගෙන දඩයමේ යමින් සිටියදී මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd