(වියලුව වාර්තාකරු නිශාන්ත කුමාර)
මහනුවර සිට රන්දෙණිගල මාර්ගය ඔස්සේ යතුරු පැදියකින් බදුල්ල බලා ගමන් ගනිමින් සිටි දරුවන් දෙදෙනෙකු හා ඔවුන්ගේ දෙමාපියන් අද (01) සවස 5.00 ට පමණ එම මාර්ගයේ රන්දෙණනිගල ප්‍රදේශයේදී බඹර රංචුවක් දෂ්ඨ කිරීම හේතුවෙන් කන්දෙකැටිය දිසා රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල් ගතකර ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි යුවලක් සහ ඔවුන්ගේ දරු දෙදෙනාය.
හිටි හැටියෙම උකුස්සෙකු විසින් සිදුකල පහරදීමක් හේතුවෙන් මෙම බඹර කූඩුවඇවිස්සී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd